පහුර – පොසොන් පෝදා විශේෂ ව්‍යාපෘතිය
පහුර – මිත්‍රත්වයේ යාත්‍රාව පසුගිය පොසොන් පෝ දා විශේෂ ව්‍යාපෘතියක් දියත් කලා. එහි අරමුණ වුනේ අප බොහෝ දෙනෙක් නිදහසේ අත්වින්ද සුන්දර ළමා කාලය, තරමක් වෙනස් ආකාරයකට ගත කරන්න සිදුවෙලා තියෙන දරු දැරියන් පිරිසකට අලුත් අත්දැකීමක් ලබාගැනීමට අවස්තාව ඇති කිරීමයි. විවිධ හේතු කාරනා වල ප්‍රතිඵලයක් විදිහට කුඩා කාලය ළමා නිවාසයක ගතකරන්න සිද්ද වුනු දරුවන් පිරිසකට පොසොන් …